නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට එසැණ 2026-09-011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නීති විරෝධී මත්පැන් ලීටර් 187 ක් සහ ගෝඩා ලීටර් 7560ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්…