නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2026-09-011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හදිසි ජල ගැලීම් තත්ත්වයෙන් බලපෑමට ලක්වූ නේපාලයට මානුෂීය ආධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීම…