ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි එසැණ 2022-11-18 පෙරවරු 11:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බැංකු ඇතුළු විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබා ගත් ණය හිමියන් බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බැවින් මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව…