නායයෑමකින් වාහන ධාවනයට බාධා එසැණ 2022-12-2550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා වන මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා .…