මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළට එසැණ 2023-09-0823 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ජලාශභාර ඉංජිනේරුවරයා සදහන්…