කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට එසැණ 2026-07-182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී…