අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක් එසැණ 2023-02-2156 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි…