IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයුම නතර කරයි එසැණ 2023-04-0792 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා අයි. ඕ. සී ඉන්ධන සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.…