විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම් එසැණ 2022-12-03330 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරීමට වසරක සිරදඬුවමක් නියම කෙරෙන නව අපරාධ නීතියක් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට අපේක්ෂා කර සිටිනවා. කෙටුම්පතට…