ගංජා තොගයක් සමඟ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට එසැණ 2023-01-09 පෙරවරු 10:0535 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.…