පාසල් සිසුන්ට නිල ඇදුම් බෙදා හැරීමේ සමාරම්භක උත්සවය අදයි එසැණ 2023-02-23 පෙරවරු 10:1190 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.…