නවසීලන්තයට එරෙහි තරගයේ ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමාවෙයි එසැණ 2023-03-19 පෙරවරු 10:0352 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වුණා. නවසීන්ත පළමු ඉනිම ලකුණු 580යි.…