UAE 20/20 තරගාවලිය ලබන 19 වැනිදා සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වීමට තීරණයක් එසැණ 2023-08-2429 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි 20 තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 18…