තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට එසැණ 2022-11-2427 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.…