සෝල් අගනුවර පැල්පත් නිවාස පේළියක ගින්නක් එසැණ 2023-01-20 පස්වරු 4:4154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්න පැල්පත් නිවාස පේළියක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් ඉවත් කර තිබෙනවා. ගුර් යොන්ග් ගම්මානයේ…