හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක් එසැණ 2026-08-242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත…
සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එසැණ 2026-08-040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාව සමගින් ඇති සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බවට අමෙරිකානු ජනාධිපති…
හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි එසැණ 2026-07-272 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක මුහුදු බෝම්බයක ගැටී තිබෙනවා. ඒත් සමග ප්‍රබල පිපිරීමක් සිදුව ඇති…
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක් එසැණ 2026-07-263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසනවා. දෙරටේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින්…
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර එසැණ 2026-07-221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරානය විසින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. දකුණු දිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව…