හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් ඔහුටම පවරයි එසැණ 2023-09-2125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් මතභේදයට තුඩුදුන් මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් වරක් ඔහුටම පවරා තිබෙනවා. වසර 4…