හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි එසැණ 2026-09-201 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි එසැණ 2026-08-031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වසා දමන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසය පවසනවා. මේ අනුව නුවරඑළිය,…
නුවරඑලිය සහ හැටන් පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර එසැණ 2026-08-032 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල…
කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් දේශීය පුවත් 2026-07-112 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ…
කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට එසැණ 2026-02-2653 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග වන වගා රක්ෂිතවලට සහ ළඳු කැළෑවලට ගිනි තැබීම් ඉහළ…
හැටන් වෙළඳසැලක ගින්නක් එසැණ 2025-07-1879 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් නගරයේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ වෙළදසැල වසා තිබූ අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට…
කොළඹ – හැටන් ෆුල් AC පොලිසියෙන් නතර කරයි එසැණ 2023-06-2273 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ…
සිරිපා කරුණාවට දුම්රියෙන් විශාල පිරිසක් එසැණ 2023-01-0624 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. අප වාර්තාකරු සඳහන් කලේ අද දුරුතු පොහෝ දිනයත් සමග…
යළි ගෑස් පෝලිමේ (PHOTOs) එසැණ 2022-11-2672 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් …