ආසියානු කාන්තා විස්සයි විස්ස ක්රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එසැණ 2026-09-078 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ,…