හිටපු ජනපති ගෝඨාභය අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මකවන ලකුණු.. දේශීය පුවත් 2023-04-28 පෙරවරු 11:0358 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටවුකින් වාර්තාවක් කැඳවා ඇති බව…