බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි එසැණ 2023-02-11 පෙරවරු 7:4033 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා. බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම…