විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් එසැණ 2023-03-0857 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.…