ගාලු මුවදොර යාචකයින්ට අලුත් නවාතැනක් එසැණ 2023-06-27 පෙරවරු 11:0828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික…