ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව බස්නාහිර පළාතෙත් ව්‍යාප්ත වී ඇද්දයි සැකයක් එසැණ 2023-08-30 පස්වරු 6:2024 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගො කොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද…