ඉන්ධන මිල සමාලෝචනයට G 7 එකඟවෙයි එසැණ 2023-01-21 පෙරවරු 9:576 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියානු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට G 7 රටවල් එකඟ වී තිබෙනවා. ලබන මාර්තු මාසයේ දී ඒ පිළිබඳ සලකා බැලීමට නියමිතයි.…