ක්‍රිකට් කමිටු වාර්තාව අමාත්‍යවරයාට එසැණ 2023-01-11 පෙරවරු 7:478 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන…