ගෘහ සේවයට යන කාන්තාවන්ට NVQ අනිවාර්ය කරයි එසැණ 2023-04-0155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් එන් වී කිව් සහතිකය අද දින සිට අනිවාර්ය කර…
විදේශ සේවා කාර්යාංශයෙන් නිවේදනයක් එසැණ 2023-03-3039 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ ගතව, සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත්…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් එසැණ 2023-03-2171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්රයේ බැංකු ඇපකරය හත්ලක්ෂ 50,000 සිට…
විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමේ තීරණයක් එසැණ 2023-01-2546 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෘහස්ථ ගෘහ පාලන සහායිකා තනතුර සඳහා ප්රථම වරට විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර…
ඒජන්සි පාර්ශව වෙතින් රුපියල් තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක මුදලක් එසැණ 2023-01-193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව පසුගිය වසරේ ලද පැමිණිලි විභාග කොට ඒජන්සි පාර්ශව වෙතින් රුපියල් තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක මුදලක්…
විදේශ සේවා සභාපතිගේ නිල කාමරය වටලයි එසැණ 2023-01-1235 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා. ඒ, පසුගිය වසරට අදාළව ප්රසාද දීමනා…
ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් එසැණ 2022-12-0371 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක වීසා මගින් ශ්රී ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් අනාවරණ වී තිබෙනවා. ඒ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන්…