මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට ලිපියක් එසැණ 2023-03-31 පෙරවරු 10:5463 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්ධන මිල අඩු කිරීම මගින් විදුලිබිල පහත දැමීම සම්බන්ධව යෝජනාවලියක් කඩිනමින් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින්…
ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලි සැපයුම් විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් එසැණ 2023-02-25 පස්වරු 3:21123 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධික ගාස්තු ගෙවාගත නොහැකි වීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින…
උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් එසැණ 2023-02-15 පස්වරු 5:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්දයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කරමින්…
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වෙයි එසැණ 2023-02-14 පස්වරු 5:4876 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.…
ලං.වී.ම ප්‍රතිව්‍යුහවගතකරණයට ඇමෙරිකාවේ තාක්ෂණික සහාය එසැණ 2022-12-08 පෙරවරු 8:1527 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය…