අයහපත් කාලගුණයට තවත් ජීවිතයක් බිලිවෙයි එසැණ 2024-11-26 පෙරවරු 10:3653 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල…
අලුත් ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක් එසැණ 2024-11-26 පෙරවරු 10:2957 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන…
ට්‍රම්ප්ගේ ඡන්ද නඩුව විසිවෙයි එසැණ 2024-11-26 පෙරවරු 10:251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු…
උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක් එසැණ 2024-11-26 පෙරවරු 10:2274 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා. ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර…
සයිබර් අපරාධ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගනී එසැණ 2024-11-26 පෙරවරු 10:1653 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32නෙකු බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන්ව ඉතා කඩිනමින් ශ්‍රී…
ආපදා කළමණාකරණය ගැන ජනපති පහදයි එසැණ 2024-11-26 පෙරවරු 10:0849 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආපදා කළමණාකරණයේදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බිම් මට්ටමට විසදුම් ගෙනයාමේ යාන්ත්‍රණ ඇති කිරීමට පියවර ගත යුතු…
පාකිස්තානයට පහසු ජයක් එසැණ 2024-11-26 පෙරවරු 10:060 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට එසැණ 2024-11-26 පෙරවරු 9:5858 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලිතුවේනියාවේ විල්නියස් ගුවන්තොටුපළ අසල දී මෙම…
සජබේ පැරදුන අයත් ජාතික ලැයිස්තුවෙන්? එසැණ 2024-11-26 පෙරවරු 9:5256 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු ක්‍රියාවලියට අත්‍යවශ්‍යම පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.…
ජනපති විශේෂ හමුවක එසැණ 2024-11-26 පෙරවරු 9:49122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිසක් ජනාධිපති අනුර කුමාර…