සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක් එසැණ 2024-12-11 පෙරවරු 11:090 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු මස 01…
“නාම යෝජනා කැඳවන්න!” මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් එසැණ 2024-12-11 පෙරවරු 10:5854 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්…
රිලා ගැටලු විසඳන්න සාකච්ඡා ඇරඹෙයි එසැණ 2024-12-11 පෙරවරු 10:5575 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පරිසර සංවිධානය කිහිපයක් සහ පරිසර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා. වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති රිලවුන් පිළිබද ගැටලුවද…
සිලින්ඩරේ ජාතික ලැයිස්තු අර්බුධය උග්‍ර වෙයි එසැණ 2024-12-11 පෙරවරු 10:4657 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන සොරකමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති…
පොත් අලෙවිය 30%න් පහළට එසැණ 2024-12-11 පෙරවරු 9:5174 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොත් අලෙවිය සියයට 30 කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිනේෂ්…
ජනපති අනුර ලෝක රාජ්‍ය සමුළුවට එසැණ 2024-12-11 පෙරවරු 9:4678 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2025 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරට ජනාධිපතිවරයා විසින්…
සනී ඩිලන්ට වසර 6ක තහනමක් එසැණ 2024-12-11 පෙරවරු 9:381 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ සනී ඩිලන් හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට…
අදත් ප්‍රදේශ රැසකට වැසි එසැණ 2024-12-11 පෙරවරු 9:3250 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
බංගලි පරදා කොදෙව්වන්ට ජය එසැණ 2024-12-11 පෙරවරු 9:310 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංගලාදේශය සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට…
යාපනයේ පැතිර යන උණ රෝගය සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් එසැණ 2024-12-11 පෙරවරු 9:26113 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්…