පාරෙ කරන වැරදි කියන්න පොලිසියෙන් ඇප් එකක් එසැණ 2025-01-02103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊ ට්‍රැෆික් නම් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව මෙම…
මාතර බන්ධනාගාරෙයේ අනතුරකින් රැඳවියෙක් මරුට එසැණ 2025-01-0251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය…
බුද්ධි අංශයට නව ප්‍රධානියෙක් එසැණ 2025-01-0261 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්…
නවසීලන්තය පරදා ශ්‍රි ලංකාවට තියුණු ජයක් එසැණ 2025-01-0251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ,…
වකුගඩු රෝගී දීමනාව ඉහළට එසැණ 2025-01-02101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ…
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම වළක්වයි එසැණ 2024-12-3151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය…
77 වැනි ජාතික නිදහස් දින උත්සවය ගැන දැනුම්දීමක් එසැණ 2024-12-31121 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්…
ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක් එසැණ 2024-12-3191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිතව අද ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2025…
සංචාරක කර්මාන්තය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙස් එසැණ 2024-12-3148 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට…
ඊයේ දවස සසළ කළ ඝාතන එසැණ 2024-12-3155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතන ඊයේ සිදුකර ඇති බවයි පොලීසිය සදහන්…