රාත්රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මියයයි එසැණ 2023-01-3031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි…