නේපාල භූ කම්පනයෙන් ලාංකිකයන් අනතුරක් නෑ එසැණ 2023-11-0521 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට ජිවත්වන ශ්රී ලාංකිකයන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.…