වකුගඩු රෝගීන්ගේ ඉහළ යාමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි එසැණ 2026-07-193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇති බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා…