ෂාෆ්ටර් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් එසැණ 2023-02-14108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස…
ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් එසැණ 2023-02-0959 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී…
ෂාෆ්ටර් ඝාතනයේ නඩුව 10 දක්වා කල් තැබේ එසැණ 2023-01-0425 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුනා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල…
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද? එසැණ 2022-12-2626 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස්…
ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක් එසැණ 2022-12-2137 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා…
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් එසැණ 2022-12-1951 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා, බරපතළ තත්වයෙන් සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු…