වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-18 පෙරවරු 7:3577 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වී…
ණය ලබා ගනිමින් හෝ විශ්‍රාමික ගෙවීම් කිරීමට රජයේ අවධානය එසැණ 2023-01-19 පෙරවරු 11:1133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විශ්‍රාමික ගෙවීම් මෙම මාසයේදී සම්පුර්ණ කරගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව…
පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහි කරන්න රජයේ වෑයමක් එසැණ 2023-01-19 පෙරවරු 9:2933 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය…
තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක් එසැණ 2023-01-17 පස්වරු 1:1230 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින බහු කාර්යය සහයකයින් තිස්පන්දහසකට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ…
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් එසැණ 2023-01-17 පස්වරු 12:427 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පැවැත්වීම වෙනුවෙන් අවසර ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇතැයි…
සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් – දිනේෂ් ගුණවර්ධන එසැණ 2023-01-15 පෙරවරු 7:512 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන අප වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට…