ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතුයි – වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි එසැණ 2023-01-09 පෙරවරු 11:2428 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා. උන්වහන්සේ…