පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් එසැණ 2023-01-233 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතු`ඵ තීරණ රැසක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බදාදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු…