BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක් එසැණ 2025-07-1896 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දෙහිවල දුම්රිය පොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති…