මැතිවරණ කොමිසමේ තවත් නිලධාරියෙකුට මරණ තර්ජන එසැණ 2023-01-284 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඊයේ රාත්රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා.…