BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 ක් තෝරා ගැනේ එසැණ 2023-09-2630 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු දී සිදු කර තිබෙනවා. එහිදී…
එක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි? එසැණ 2023-09-20154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන…
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට එසැණ 2023-08-2236 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් තරගාවලියේ සංවිධායකයින්…
ජැෆ්නා කින්ග්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට එසැණ 2023-08-0595 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගන්නට බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් සමත් වුණා. පළමු…
දසුන් ශානකගෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-2443 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි එක්දින කණ්ඩායමට එක්වීම විශාල ශක්තියක් බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. නවසීලන්තය…
ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානකගෙන් ප්‍රකාශයක් එසැණ 2023-01-3125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත්…