දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා එසැණ 2025-10-1892 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දීපාවලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවවගේ ගමන් පහසුව උදෙසා විශේෂ ප්රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හැටන්, බදුල්ල,…
ලංගම බසයක් මාර ගසක ගැටෙයි – මගීන් පිරිසක් රෝහලට එසැණ 2025-07-04104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේදී…
බසයක් පෙරළී 9ක් රෝහලට එසැණ 2025-07-03242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වත්තෙගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරලීමෙන් මගීන් නව දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අනතුරෙන්…
PHOTOS : අදත් ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි එසැණ 2025-06-02321 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද(02) උදෑසන 8.30ට පමණ අනතුරට ලක්ව ඇති බව නෝර්ටන්බි්රජ් පොලිසිය පවසනවා.…
ඇමති බන්දුලගෙන් ලංගම සේවකයන්ට තරවටුවක් එසැණ 2023-08-2125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අක්රමිකතාවයට දායක වන සියලු ලංගම සේවකයන් කිසිදු දේශපාලන, පක්ෂ පාට භේදයකින් තොර සේවය අත්හිටුවා, පරීක්ෂණ අනුව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු…
ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට? එසැණ 2023-02-22107 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙනවා. පනාගොඩ අශෝක් ලේලන්ඩ්…