දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක් එසැණ 2023-01-0653 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට…
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එසැණ 2022-12-313 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රීලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනවා.…
පැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ? එසැණ 2022-11-26109 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය…
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට එසැණ 2022-11-2426 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.…