හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ් එසැණ 2025-07-1861 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ 2015 ජනාධිපතිවරණ සමයේදී…