මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට එසැණ 2026-07-152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතා ඊයේ හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…