විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට එසැණ 2026-02-26161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් පැය හයක සංඛේත වැඩ වර්ජනයක අද(26) දින නියැලෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි වෘත්තීය සමිති පවසනවා.…
නව විදුලිබල පනත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට එසැණ 2024-03-1127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට බලාපොරොත්තු වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ එසැණ 2023-08-1638 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල…
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ආසියානු සංවර්ධන බැංකුවෙන්.. එසැණ 2023-04-2824 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍යවරයා සහ…
උසස් පෙළ විභාග කාලසීමාමේ දෛනික විදුලි කප්පාදුවක් නැහැ එසැණ 2023-01-143 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.…
කැලණිතිස්සට නැප්තා ලීටර ලක්ෂ 34 ක් එසැණ 2023-01-144 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැලණිතිස්ස විදුලි බලාගාරයට නැප්තා ලීටර ලක්ෂ 34 ක් ලැබී තිබෙනවා. ඒ අනුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම නිලධාරීන්…
විදුලිබල මණ්ඩලය අර්බුදයක් ගැන කියයි එසැණ 2023-01-1324 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට…
යළි විදුලි කප්පාදුව දෙවෙනිදා එසැණ 2022-12-3125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක…
අධිවෝල්ටීයතාවක් ඇවිත් එසැණ 2022-11-162 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා. පවුල් සීයයකට…