දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ එසැණ 2022-12-2232 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06 කට කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති බවට අනාවරණ වුනා. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින්…