හෝමාගම මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2023-02-07 පස්වරු 5:4261 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල…