මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ලබා දීමට කැබිනට් අනුමැතිය එසැණ 2023-04-0431 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් සදහා වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මාර්තු…
විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය එසැණ 2023-03-277 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදෙස් සමාගම් 3 ක් සදහා මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය…
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය එසැණ 2023-03-2180 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ…
වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2023-02-2880 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම බද්ධ පැනවීම හේතුවෙන්…
පොලිස් නිල උසස් කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2022-12-2024 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස් නිලධාරීන් 9,417 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන්…