කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග එසැණ 2026-01-2727 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනුෂ’ නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව කෙසෛල්වත්ත පොලිසිය පවසනවා.…